ඒ වුනාට ගොඩක් අයට මේ Topic එකට ලොකු ආසාවක් ඇත්තෙ නෑ, එක්කො කම්මැලී, එක්කො කරන විදිය දන්නෙ නෑ 🤔
ඉතින් ඔන්න ඕකට උදව්වක් වෙන්න මාත් එක්ක Dhananjaya Lahiru Bandara අයියා එකතු වෙලා එයාගේ Lecturing Experience එක සහ Research Experience එක Share කරගන්නවා💡. ඒ වගේම Research එකකට හරි විදියට AI පාවිච්චි කරගන්න විදිය Tools එක්කම අපි කරලම පෙන්නනවා🛠️.
ඉතින් මේ Video එක බැලුවට පස්සෙ ▶️ තවත් ඔයාට Research කියන දේ එපාවෙනේකක් නෑ කවදාවත්ම!
Subscribe කරල නැත්නම් Subscribe කරල සෙට් වෙන්න අපේ Youtube Channel එකට! 👇
▶Video Link : https://lnkd.in/g7NW2xjf
🧑🏫Follow Dhananjaya on LinkedIn : https://lnkd.in/gtyDsMfx